Skip to content

Lyrics

සිංහල
ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා රන්වළල්ල අතේ දමාලා ඉගත් නලෝළා බඳත් නලෝළා ආවේ රන් මැණිකා මල් වැටිච්ච පාට රෙද්ද හරීම ලස්සනයි දකින දකින අයගේ නෙත් පිනයි පරෙයි කිරිල්ලි වගේ ඉගිල්ලී ඇ යයි මුකුළු පෙන්නලා පුංචි නිළමේ හැංගි හැංගි ඇගේ රුව බලා ආදරේට විහිළුවක් කලා මැණිකේ ඔරවලා නිළමේ දෙස බලා ඇ යයි මුකුළු පෙන්නලා ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා

Similar Songs