Skip to content

Oya Atha Gena Innam Ma

D Taps Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
(ඔය අත ගෙන ඉන්නම් මා ඔබ ළඟට වෙලා..... ) සඳ තිබෙන තුරා තරු මියෙන තුරා ඔබ ළඟට වෙලා ඔබ ළඟට වෙලා........ හීන හීන මල් ඔබ ගෙල පළඳාලන්නදෝ ආදරේ වදන් කොඳුරමින් සනසන්නදෝ ඔය හිතේ ආදරෙන් බැඳෙන්නදෝ දිවිතුරා නුඹ ළඟින් හිඳින්නදෝ....... ඔය අත ගෙන........ සංසාරෙන් සංසාරේ ඔබ මගේ වෙනවානේ මගේ උමතු හදේ නවාතැන් ගන්නවානේ සෑමදා මා ළඟින් ඉන්නවාමයි ඔබ මගේ සෑමදා ඔබ මගේමයි...... ඔය අත ගෙන.......

More by D Taps

View all songs by D Taps →

Similar Songs