Skip to content

Lyrics

සිංහල
(සමනල දෙනෙතින් කලාදෝ ඉඟි එපා බලන්නට පුංචි නගේ... ) (ඒ ආදරය නොවේ ඒ ආදරය නොවේ.... ) (ජිවිතේ මේ මං තලේ යනෙන අතරේ නැගණියේ... ) (බඹර නෙතු ඉඟි බිඟි කරාවි එපා කැළඹෙනු ඔබ නගේ... ) (සමනල දෙනෙතින් කලාදෝ ඉඟි එපා බලන්නට පුංචි නගේ... ) (ඒ ආදරය නොවේ ඒ ආදරය නොවේ.... ) (ආදරේ රූ සිරි නොවේ කුලය දේපළ එම නොවේ... ) (නෙතක ඉඟියක නොම රැඳේ එපා රැවටෙනු ඔබ නගේ... ) (සමනල දෙනෙතින් කලාදෝ ඉඟි එපා බලන්නට පුංචි නගේ... ) (ඒ ආදරය නොවේ ඒ ආදරය නොවේ.... )

Similar Songs