Skip to content

Lyrics

සිංහල
සීනු හඬින් ලොව පිබිදෙනවා නත්තල දොර ළඟ හිනැහෙනවා ගවහලකට තරුවක් යනවා (අහසට පොළව ගැටේ)... තරු එළියේ කඳු වැටියේ බෙත්ලෙහෙමේ මංගල එළියේ මල් වැසි වසිනු පෙනේ තටු ගෙන සුදු හිම ඉගිලෙනවා අතුමත මුතුමෙන් බබළනවා හිරු කැන් සුදු ඊතල වෙනවා (සැම තැන රිදී වගේ)... දිය සීරා කඳු පීරා වන්නම් ගමනින් බැස එනවා දිය බිඳු ඇඟ සොළවා දින දින වැහිකළු බරවෙනවා මහවැලි ගඟ දිය බොර වෙනවා නත්තල කත් බැඳගෙන එනවා (වැහිබර උඳුවපයේ)... අරලිය මල් වතුසුදු මල් පිබිදී මල් අතු බර වෙනවා මේ නත්තල් මාසේ....

More by Christmas Carols

View all songs by Christmas Carols →

Similar Songs