Skip to content

Lyrics

සිංහල
රන්වන් කරලින් බර වී වෙල් යායම දිලෙනා නිල්වන් පාටින් ගොයමද මද සුලඟේ ලෙලෙනා සුදුවන් සුදු සේලෙන් සැරසුණු අපි සුදු මැණිකෙලා පෙළහැහිලා වතුසුදු මල් මෙන් අපි ගමු ඔපවිලා අපි ගමු ඔපවිලා රොන් ගත රොන් දොමිකිත තරිකිත තම්දෙන තම් දෙයියා මෙන්න බොලේ අපේ ගමේ කෙල්ලෝ ටික කරත්තෙකට නැගලා පිටුවඩිය පැළඳ ගෙල වයිර ඇස් දෙක පුම්බලා මනමාලයෝ සොයලා අරගෙන යනවද අපේ සුදු මැණිකෙලා සුළඟේ පාවී දිගු වරලස හැඩට කඩා දමලා ලස්සන වෑස්සෙන ගැස්සෙන උකුලද තාලෙට නලවලා මුතු මැණිකේලා මාල පළඳලා ගෙල හැඩරුව කරලා අලුත ගෙන මනමාලියෝ වගේ මැණිකෙලා හැඩ වෙලා ගිරව් පැටව් ටික කුඩුව තුල සිට එබිකම් කර බැලුවා කුරුළු ජෝඩුවක් වෙන්වී ගයමින් මුකුළු සිනා පෑවා ආදර සුවඳින් හැම හදවත් අද මිහිරි පෙනුම් තිබුණා කොයි යනවාදෝ මේ හදිස්සියේ මැණිකෙලා හැඩ වෙලා

Similar Songs