Skip to content

Lyrics

සිංහල
ඕනකම් එපා වනතුරු ආදරේ කලා කාලයක් ගිහින් මා ගැන අමතකත් කලා මතකයන් දිගේ ඉඳහිට මා මතක් කලත් ආදරේ හඹා ගිය අපි අද දුරස් වෙලා ආදරේ හඹා ගිය අපි අද දුරස් වෙලා නුඹට ගත්ත මුදුව මාගේ අතේ තනිවෙලා නුඹව අහිමි මේ හද ගැන මොනවදෝ කතා ඉකි බිඳින්න බැරිම හින්දා මා හිනාවුනා හිනාවෙන්න එපා මා හා කඳුළු එයි ගලා හිතුවා වාගේ පැතූ වාගේ කොහෙදෝ ලොවක් ඕනකම් එපා වනතුරු.... ඔහොම මවපු හීන ලෝකේ නුඹට ගැලපුනා නුඹ මවාපු මාගේ ලෝකේ දමා වෙන්වුනා බලා ඉන්න බැරිම හින්දත් මගේ නෙත ගියත් නුඹ බලන්න එපා මා දෙස ජිවිතේටවත් හිතුවා වාගේ පැතූ වාගේ කොහෙදෝ ලොවක් ඕනකම් එපා වනතුරු....

Similar Songs