Skip to content

Lyrics

සිංහල
පිරුණු කඳුළැල් මල් පාවී ගියාවේ සිත රිදුණු ඒ තැන් ආයේ නොඒවී යාවේවී ඒ සිත් අපේ ජීවේ කියාදේ ජීවේ කියාදේ පිරුණු කඳුළැල් මල් පාවී ගියාවේ සීනයකි මෝසම් මෝසම් ගීතයයි එය දැන් මට නම් ජීවිතය මාගේ - ආදරය නොහැගේ එනමුත් සිනාසේ පිරුණු කඳුළැල් මල් පාවී ගියාවේ සිත රිදුණු ඒ තැන් ආයේ නොඒවී යාවේවී ඒ සිත් අපේ ජීවේ කියාදේ ජීවේ කියාදේ පිරුණු කඳුළැල් මල් පාවී ගියාවේ රෑ දුටුව සිහිනය ඈගේ විඳවූ තරම් මගේ දෑසේ රැදුනා හදේ කිව් කතා වැටුණා කඳුළු වැල් වෙලා

More by Charitha Krishantha

View all songs by Charitha Krishantha →

Similar Songs