Skip to content

Lyrics

සිංහල
ඔබවයි තවමත් ඕනා මහදේ ඉන්නේ හැමදා ජීවිතේම ඔබ මගේ වුණා තරහක් නෑනේ කිසිදා හැරදා යන්නට ගියදා ආදරේට ආදරේ කළා හොයනවා හිත තවත් ආදරේ උණුහුමත් මට ඔබ තාම මගේ පණ සමයි ඔබවයි තවමත් ඕනා මහදේ ඉන්නේ හැමදා ජීවිතේම ඔබ මගේ වුණා...... කවිකාර හිත තාම කවිවැල් ගොතා ඔබේ නමට තව ලියනවා හුස්මක් තරම් ඔබ දැනෙනවා හිත ගන්න වෙන කව්රුවත් නැති තරම් මට මාගේ මුළු ලොවම ඔබ වුණු තරම් ඔබවයි තවමත් ඕනා මහදේ ඉන්නේ හැමදා ජීවිතේම ඔබ මගේ වුණා....... ඔබ නොදැක උන්නාම කල්පය දිගයි හිත තනිව දුක දන්නවා ඉස්සර සෙනේ යළි දැනෙනවා හිත ගන්න වෙන කව්රුවත් නැති තරම් මට මාගේ මුළු ලොවම ඔබ වුණු තරම් ඔබවයි තවමත් ඕනා මහදේ ඉන්නේ හැමදා ජීවිතේම ඔබ මගේ වුණා....... ඔබවයි තවමත්......

Similar Songs