Skip to content

Lyrics

සිංහල
කඩුපුල් මල් පින්නෙන් නැහැවී හෙමිහිට මට කිව්වා දෙකොපුල් මල් සිනිඳුව පැරදු ඈ එන බව කිව්වා මා එනතුරු හිඳින්න ඇගේ විසිතුරු දකින්න මා හා ඈ සිටින්න සිහිනය නොම දැවෙන්න මං මුලා කරනා ආදර බස් ආදරයට කියන්න හිනා නොවී කතා නොකර මගේ තුරුලේ සැතපෙන්න දුර ඉඳලා පෙම් කළාට එක දවසක මුණ ගැහෙන්න ඔයා මගේ පතිනිය වී මේ භවයේ මා හා රැඳෙන්න..... (සීතල වැහි සේලය අතරින් ඈ අත මට වැනුවා මීදුම් අතරින් පියඹන්නට එන ලෙස ඉඟි කෙරුවා..... ) මා එනතුරු හිඳින්න ඇගේ විසිතුරු දකින්න මා හා ඈ සිටින්න සිහිනය නොම දැවෙන්න (මං මුලා කරනා ආදර බස් ආදරයට කියන්න හිනා නොවී කතා නොකර මගේ තුරුලේ සැතපෙන්න දුර ඉඳගෙන පෙම් කළාට එක දවසක මුණ ගැහෙන්න ඔයා මගේ පතිනිය වී මේ භවයේ මා හා රැඳෙන්න..... )

More by Chanuka Moragoda

View all songs by Chanuka Moragoda →

Similar Songs