Skip to content

Lyrics

සිංහල
(යහළුවනේ‍ යෙහෙලියනේ හිඳිමු බැඳී එක වාගේ සවුදිය පුරමූ අපි සුබ පතමූ සොඳුරු දයාබර මේ මොහොතේ... ) (මියුරු ගැයුම් පද විහිද විසිර යන වසන්තයක අප හිනැහෙනවා... ) ඉසුරු පිරුනු නව ලොවක විනෝදය ප්‍රීති ප්‍රබෝධය ඉතිරෙනවා යහළුවනේ‍ යෙහෙලියනේ...... (අමිල නිමල වූ නැවුම් පැතුම් මැද ගීත ගයමු මල් සිනහ සලා... ) සතුටු සිනා පිරි මිහිරි ලොවක අද තුටින් රඟමු අපි එකතු වෙලා (යහළුවනේ‍ යෙහෙලියනේ හිඳිමු බැඳී එක වාගේ සවුදිය පුරමූ අපි සුබ පතමූ සොඳුරු දයාබර මේ මොහොතේ... ) (සොඳුරු දයාබර මේ මොහොතේ... /)

Similar Songs