Skip to content

Lyrics

සිංහල
වෙන් වෙලා ගිය දිනේ - පැරුණා සිත මගේ ඔබ හැර වෙන කෙනෙක් සිතේ නොපතමි ජීවිතේ මදි වෙලා ආදරේ - තවෙකෙක් සොයා ගියේ සිහිනෙකින්වත් මගේ - එන්න මිහිරාවියේ මොහොතකින් පෑරුනත් පුන්චි සිත ඔබගේ හඩනවා ඉකිගසා ඔබ ඒ දිනයේ පෑරුවේ කෙලේසදෝ හදවතම මාගේ යලි එන්න පෙර වගේ - සනසන්න මා ප්‍රියේ වෙන් වෙලා ගිය දිනේ.... / වෙන්වෙන්න සිතුවත් හැරදා ජීවිතේ මැවෙනවා මට ඔයා මේ සෑම මොහොතේ තනිකලේ කෙලෙසේදෝ ජීවිතය මාගේ හමුවෙන්නේ නෑ යලිත් කිසිදා ඔයා වගේ වෙන් වෙලා ගිය දිනේ.... /

More by Chanaka Srimal

View all songs by Chanaka Srimal →

Similar Songs