Skip to content

Lyrics

සිංහල
(කවිකාරකම් කියා මා ගැනම ලිවූ නිසා පෙර වැරදි නෑ කියා ඔබ එක්ක එක් වුණා..... ) (ගැරහුම් එපා දැන් පැරදෙන්නේ මා සිතින්... ) සරතැස නිවා මගෙන් හැරයන්නේ දැන් ඉතින්... කවිකාරකම් කියා...... වැරදුණු තැනක් මුලින් මට මතක නෑ ඉතින්.... ඔබ ගැයූ ගී වලින් මට උරුම නෑ හදින්... කවිකාරකම් කියා...... කවිකාරකම් කියා.....

Similar Songs