Skip to content

Patalunu Natumak

Chan Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
පැටලුණු නැටුමක් මගේ අත ගෙන කියා දී ගිලිහුණු හුස්මක් ඇගේ ළය මත වැතිරි ඉල්ලන දෙතොලක් ලෙස යදිමින් බලද්දී යන්නට එන බව ඒ ඉකිගා සිතද්දී...... (ඔබ මගේ නම් සැමදාමත් ළඟ ඉන්නම් ළඟ හිඳී නම් ඔබ හා රැඟුම් රඟන්නම්..... ) රැඟමට එක් වී ළං වී හිඳිලා සුවඳට ගිජු වු ගත මත් වී වෙලීලා අමතක ලිහිණැස් මගේ පපුවේ සොයාලා සිහිනිඟ අත තැබුමට ආලය සිතිලා....... [පැටලුණු නැටුමක් මගේ අත ගෙන කියා දී ගිලිහුණු හුස්මක් ඇගේ ළය මත වැතිරි….] ඔබ මගේ නම් ළඟ හිඳී නම්......

Similar Songs