Maa Harada
Lyrics
සිංහලමා හැරදා ඔබ ගිය මග අද මං ඔහේ හිඳී
මග බලමින් සැමදා උනෙ මං ඔහේ හිඳී
ආයේ එයි දැයි මග බලා මග බලා තවම මා
එත් ඔබ නෑ ආවේ නෑ ආයේ නෑ
(ඒ වාගේ ආයේ නම් ඒ වාගේ ආයේ නම්
ඒ වාගේ ආයේ එන්නෙ නෑ)..
හිත රිදුනත් සැමදා නුඹ ලඟ මං ඔහේ හිඳී
ලඟ ඉන්නට හැකිනම් පෙරසේ අදත් හීනෙකින්වත්
ආයේ එයි දැයි මග බලා මග බලා තවම මා
එත් ඔබ නෑ ආවේ නෑ ආයේ නෑ
(ඒ වාගේ ආයේ නම් ඒ වාගේ ආයේ නම්
ඒ වාගේ ආයේ එන්නෙ නෑ)..
මා හැරදා ඔබ ගිය....
(ඒ වාගේ ආයේ නම් ඒ වාගේ ආයේ නම්
ඒ වාගේ ආයේ එන්නෙ නෑ)..
More by Champa Kalhari
View all songs by Champa Kalhari →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )