Skip to content

Lyrics

සිංහල
ඔය ඇස් දෙක මට ආදරෙයි කියලා මම දන්නවා හිත හදාගන්න බෑ නුඹවම සොයනවා ඔය නෙතු අගින් මෙමට හිනැහිලා නුඹ කී වදන් නිතර ඇසෙනවා මට ආදරෙයි කියා මම හිතනවා ඔබ ආදරේ හඟවලා දුක ගේනවා සාගරය සේ ආදරයක් තියෙනවා හිතේ හැමදාමත් නුඹ මගේමයි කවදාවත් වෙනස් වෙන්නේ නම් නෑ මට නුඹෙන් තොර ලොවකුත් නෑ සිත් අහසේ නෑ මල් යායක් එක මලයි මං පැතුවේ නම් නුඹේ සෙනේ මට හිමිනැති නම් මම තනිව ඉන්නම් මට නුඹෙන් තොර ලොවකුත් නෑ ඔය ඇස් දෙක ....

Similar Songs