Skip to content

Lyrics

සිංහල
නුඹ සිටියේ මගේ හිතට හරි ආදරෙන් මම හිටියේ ඒ හිතට පණ සේ ළඟින් ගියදා මගේ හිතට මේ දුක් සුසුම් මම ඉන්නේ තව නුඹට හරි ආදරෙන්....... ළං වූයේ අපි දෙන්නා නොසිතූ ලෙසින් පෙම් කෙරුවේ අපි දෙන්නා ලොවටත් හොරෙන් මැව් සිහින මා ඔබගේ වෙන්නයි හිතින් දුක දැනුණේ මගේ හිතට විතරද ඉතින්...... ගෙව්වත් ඉතින් කාලය කෙසේ හෝ අඩුවක් වෙලා නෑ සෙනෙහසේ කිසිත් හැඟුණත් මගේ නුඹ කියලත් හිතින් කිසි දිනක මට නුඹ හිමි නෑ ඉතින්........ නුඹ සිටියේ.......

Similar Songs