Skip to content

Lyrics

සිංහල
මේ තරම් දුක් සුසුමන් දරා ඔබගේ හදින් වෙන් වුණා ඔබ කී ලෙසින් ඈත වෙන් වී ගියත් ඔබ නේද මා තව ලං කරේ ඔබ නේද මා තව ලං කරේ.... සංසාරයේ මට ලං වෙලා ඒ පැතුව පැතුමන් අප එක් වෙලා ඔබ මෙලෙස ඇවිදින් මගෙ ලෝකයේ හැරදා ගියත් මෙලෙස මා මේ ලොවේ ඔබ නේද මා තව ලං කරේ ඔබ නේද මා තව ලං කරේ.... මාගේ ලොවින් වෙන්වී ගියත් ඒ මතක සිතුවම් හදේ රූ ඇඳේ කෙලෙසින්ද මා මෙලෙස ලොව තනි උනේ මගෙ මතකෙ හැරදා ඔබ නික්මුනේ ඔබ නේද මා තව ලං කරේ ඔබ නේද මා තව ලං කරේ....

More by Chamila Warna

View all songs by Chamila Warna →

Similar Songs