Skip to content

Lyrics

සිංහල
(සුදු මල් පිපිලා රතු ගුරු පාරේ හරියට ඔය සුදු මුහුණ වගේ..... ) ඈතින් එන විට සිත මයේ බිඳුණේ මීදුම් යායේ මලක් වගේ....... (හීන් හිනාවන් මා හද තවරා යන විට පොත් ටික තුරුළු කරන්..... ) මටත් හිතෙන්නේ පසු පස එන්නයි ඒත් හිතට දිරියක් නෑනේ....... (සඳුදා එනතුරු නිවාඩු දින දෙක හිටියේ පාළුව තුරුළු කරන්..... ) ඔයාව දැක්කම පිරුණා හැඟුමන් කියන්න වදනක් නෑ එන්නේ...... සුදු මල් පිපිලා......

More by Chamara Thusitha

View all songs by Chamara Thusitha →

Similar Songs