Skip to content

Lyrics

සිංහල
මගෙම වෙලා ළඟ හිටිය ඔයා මා හැර දමා ගියා හමුවෙන්න බෑ දැන් ආයේ නම් ඔබ ඔහුගේ තුරුලට වෙලා මා තනි කළා ඔයා..... පාළු වෙලා ලොවම සදා ඔබ නැතිදා අඳුරු වෙලා මට අදහන්නත් බෑ ඔබ ගියා යළි එන්නේ නෑ කියා ඔබ දන්නේ නෑ මගේ ආදරේ හිමි වුණා වේදනා..... මගෙම වෙලා...... දෑස පුරා කඳුළු දරා මම හැඬුවා ලොවට හොරා මට පවසන්නත් නෑ ළඟ ඔයා තනිවෙන්න බෑ කියා සිත කෑ ගසා ඔබ ඉල්ලුවා ඔබ මගෙමයි කියා...... මගෙම වෙලා......

Similar Songs