Skip to content

Lyrics

සිංහල
මේ හිත හොරා අරන් තරු දෑසේ පැටලිලා රහසෙම ඇති ඔබ උන්නා ආදරය සඟවලා ආදරය සඟවලා නෙතට නෙත මුණ ගැහෙනා විටදී හිත ඔබ ඉල්ලා රහසෙම බල කෙරුවා පෙම් සිහිනේ ඔබ වුණුදා මගේ පණටත් වඩා ඔබට පෙම් කරන්නම් අදවත් මට හිමිවේ නම් ඔබෙ ආදරේ ඔබෙ ආදරේ හිතට හිත ගැන වටහා ගන්න බැරි ඇයි නොපමා ඔය තුරුල මට විතරයි මා මියෙනතුරු සැමදා මගේ පණටත් වඩා ඔබට පෙම් කරන්නම් අදවත් මට හිමිවේ නම් ඔබෙ ආදරේ ඔබෙ ආදරේ මේ හිත හොරා අරන් ....

Similar Songs