Skip to content

Lyrics

සිංහල
හිමි නොවෙන්න කාරණා තේරුනේ පමා වෙලා ගිලිහුනත් ප්‍රාර්ථනා හිනැහෙමි සුසුම් දවා පණ පිටින්ම වැලලුවා නොවේද අද මෙමා හිත දැවෙනා තැවෙනා මොහාතක් පාසා සිහිවුනා (හිනැහෙන්න නම්‍ කඳුලැලි සඟවන් මා මණහාරියයි ඔයා).. ජීවීතේ මා පැතූ සෑම දේ මෙදා සුන් කලේ මොහොතකින් ඇයි මෙලෙස ඔයා තේරුණා කාරණා නොයෙන්න ගිය දා යළි හඬන්න කඳුළු නෑනෙ හිත හදන් මෙමා (හිනැහෙන්න නම්‍ කඳුලැලි සඟවන් මා මණහාරියයි ඔයා).. පුදසුනේ ඔබෙ නමින් පිදුව මල් පවා පරවෙලා පෙති හැලී කොහෙද විසිරිලා හඬනු බෑ කඳුලු නෑ මගෙ කුමරිය කියා අතිනතින් පියඹනා මණහාරියයි ඔයා හිමි නොවෙන්න කාරණා.... (හිනැහෙන්න නම්‍ කඳුලැලි සඟවන් මා මණහාරියයි ඔයා)..

Similar Songs