Skip to content

Lyrics

සිංහල
මේ සඳ වුනත් පායා ඇවිත් ඉස්සර වගේ එළිය දුන්නා උනත් මේ හුළඟමත් ආයෙත් ඇවිත් නුඹ හිද්දි දුන් සිසිල දුන්නා උනත් පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත් මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත් හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම් දෝ මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ ආයේ නම් රැය අවසන් වේ අයෙ හිරු නෑ හෙට හුළඟත් නෑ නුඹ ආවත් මේ රැය නෑ ආයෙ නුඹ නෑ දුක් කඳුළුත් නෑ රැය ආවත් මම නෑ මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ ආයේ නම් රැය අවසන් වේ

More by Buddika Ushan

View all songs by Buddika Ushan →

Similar Songs