Skip to content

Lyrics

සිංහල
දෛවය හැමදේ විසඳූ කාලය වේ නපුරු සැනසීම දුරස් කරපු ඔබ වේද තැන් සතුටු හොඳ පරෙස්සමෙන් ඉන්න සුභ පතනවා ඇරෙන්න මා මරන්න එක පාර ආයේ බෑ හැරෙන්න (මගේ හුස්ම ටික යන්න කලියෙන් හරි හොඳ හිත තියා යන්න හොඳටම ඇති... ) මගෙ පවට ඔබ අහිමි වෙන්නට ඇති ඔය හිතට ගැලපෙන කෙනෙක් නම් ඇති ඔබෙ පිනද මගෙ පවද උත්තර නැති තේරේවි කල්යාවි කවුරුද හරි මගේ හුස්ම ටික යන්න කලියෙන් හරි හොඳ හිත තියා යන්න හොඳටම ඇති නෑ තරඟයක් මට ඔයා එක්ක දැන් පැරදීම ලැබුනත් ආදරෙයි තාම මං ගොඩ නගපු අපෙ ලෝකේ අවසාන නම් නොපෙනී දුරක යන්නම් හොඳ වැඩී මං දෛවය හැමදේ විසඳූ.... (මගේ හුස්ම ටික යන්න කලියෙන් හරි හොඳ හිත තියා යන්න හොඳටම ඇති... )

Similar Songs