Skip to content

Lyrics

සිංහල
පායනා පුන් සඳ පැරදෙනා ඔය සුදු මුව කොයින්ද සුකුමාලි හැඩවෙනා දුටු මන පොලබනා කොළඹින් ආවද මේ රූ රාජණී... (ගැස්සෙන වරලස විහිදෙන ලස්සන ඔබෙ දෙස බලමින අන්ද මන්ද වුනි මගෙ මන රූසිරි නෙත්... ) [RAP] ගැස්සෙනා ලැම පැද්දෙනා ඔබ කොයි සිට ආවද ලලනාවී මසිත තද වෙනා දැහැනින් මුදවනා ඔය රුව දුටු විට දඟකාර ගැටිස්සී... (යන එන මගතොට විමසන මගේ දෙස යන ඔබ නොබලන කරුණු කියනු මැන සුරතල් අංගනාවීයේ... ) [Rap] ගැස්සෙන විදිහ දැක්කම මචං ඒ කාලෙට මෙ යකඩ යකා නටනවා බං වනන වැනිලි දැක්කා නම් Sure එකටම උඹත් full හින්දුස්තාන්... පායනා පුන් සඳ... ගැස්සෙන වරලස විහිදෙන... පායනා පුන් සඳ...

Similar Songs