Lyrics
සිංහලසඟ දාලා ඇඳලා පැලඳල යන මල්ලිලා
පොෂ් කෙල්ලො දැකලා මල් අරගෙන ළංවෙනා
දුර ඈත දකිනවද හීනෙන් වත් හොරා
අර ගෙදර ඉන්න මව්පියො දුප්පත් වෙනා...
ටවුන් එකේ කරක් ගහලා ස්පයික් වෙන්න කොණ්ඩේ හදලා
හැංගී හැංගී දුමක් දාලා කොහේ යන්නද යන්නේ ඔහේලා...
(නෙතු නෙතු ගැටෙන හොරා බොළඳව කරන කතා
කාරිය කෙරෙන තුරා පසු පස ඒවි හඹා...
)
හසු නොවන්න කිසිවෙකු හට හිතුමතේ
හැර යාවී සැණින් ඔහු ලද විට ඒ සුවේ....
සඟ දාල ඇඳලා පැලඳල යන මල්ලිලා
පොෂ් කෙල්ලො දැකලා මල් අරගෙන ළංවෙනා...
(දුර දිග සිතනු විනා කෙටිකල් සුවය පතා
බොඳකරලන්න එපා මුළු ලොව පතන සිනා...
)
ජීවිතයේ හොඳම දවස අද ගෙවේ
ලොව දිනන සටන ඔබ ජය ගත යුතුම වේ
හොඳ නරක මෙලෙස වෙන් කරගෙන ජීවිතේ
ඉදිරියට යන්න බාධක ජයගෙන ඔබේ...
සඟ දාලා ඇඳලා...
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )