Skip to content

Lyrics

සිංහල
තැලී පරවුණු මල වරද නුඹ අත නොවෙයි මා අත තැලී පරවුණු මලක වතගොත දැනුයි දන්නේ නුඹේ හැඩතල....... සලෙළු නෙත්සර තුඩට බියවන රැයේ නගරය පුරා යන එන උමතු රතියෙන් යහන් ගතවන නුඹට රන්මසු පමණි සැනසුම....... තැලී පරවුණු මල........ උනා සළුපිලි විදා කෙහෙරල මුදාහල රණ තිසරු පොරකන හලාහල විස පිරුණු මධුවිත නුඹට රන්මසු පමණි සැනසුම....... තැලී පරවුණු මල........

More by Bertrum Saranga Fernando

View all songs by Bertrum Saranga Fernando →

Similar Songs