Skip to content

Lyrics

සිංහල
නොසිඳෙනා පෙම් උල්පත මගේ හදයි නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි නොසිඳෙනා නොබිඳෙනා පෙම් උල්පත රන් හදවත මගේ තමයි..... නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි වචන දෙකේ පෙම් හසුනේ ඔබ ඇලවී මුහුණු පොතේ skype දැලේ ඔබ පැටලී සැමදා පල නැත තැන තැන සිරවී ලයටම එනු මැන ඔබ සෙනෙහස දී ළඟ එනවා පෙම දෙනවා ඔබ හමුවට එනවා හිනැහෙනවා ලං වෙනවා දිවියට ලං වෙනවා.. වෙනවා සිහින ලොවේ තරු අතරේ ඔබ හිටියේ වැලි කතරේ ක්ෂේම බිමේ ඔබ දුටුවේ මල් ගොමුවේ සුවඳ වගේ මට දැනුනේ දුක නොබලා නුරම සොයා එන්න සඳේ නොසිඳෙනා පෙම් උල්පත මගේ හදයි නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි නොසිඳෙනා නොබිඳෙනා පෙම් උල්පත රන් හදවත මගේ තමයි.... නොසිඳෙනා පෙම් උල්පත මගේ ළඟයි (ළඟ එනවා පෙම දෙනවා ඔබ හමුවට එනවා හිනැහෙනවා ලං වෙනවා දිවියට ලං වෙනවා... )

More by Benitha Gayashi

View all songs by Benitha Gayashi →

Similar Songs