Tin Belekka Thakka Bakka
Lyrics
සිංහල(ටින් බෙලෙක්ක තක්ක බක්ක සද්ද හඬවලා
කබල්ම බස් එකක් සොයා
කොල්ලො ට්‍රිප් එකක් ගියා...
)
(පොල් ලෙලි වලක් බලන්න
යන්න පොල්මුඩේ
කොල්ලො හැත්ත පස් දෙනෙක්ම
පොල්ලෙ එල්ලුනේ...
)
කරුමෙට පොල්ල ගැලවුනේ
දහයක් දැම්මා රෝහලේ
ටින් බෙලෙක්ක තක්ක....
(බස් එකේ ටයර් එකක්නෙ ගැලවිලා ගියේ
රියදුරාද ඒක පස්සෙ එලවගෙන ගියේ...
)
රියදුරු එළවගෙන ගියේ
රෝදය පල්ලමේ ගියේ
ටින් බෙලෙක්ක තක්ක....
බීලා බීලා වෙලට පැනලා ගෙම්බො කෑවනේ
මීහරක් පිටේ නැගීලා ජොලිය දැම්මනේ
බීලා බීලා වෙලක පැනලා ගෙම්බො කෑවනේ
මීහරක් පිටේ නැගීලා සොමිය ගත්තනේ
හරකට යකා නැග්ගනේ
අයියෝ අපට ඇන්නනේ
ටින් බෙලෙක්ක තක්ක....
(රියදුරත් නැතී අනේ ටයරයත් නැතී
ණයට කාලා මේ පලාතේ කඩ ගියා වැහී...
)
කියමුත් මාසයක් ගෙවී තවමත් ට්‍රිප් එකේ අපි
ටින් බෙලෙක්ක තක්ක....
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ.... )