Skip to content

Lyrics

සිංහල
සිතුවේ මා පැතුවේ මා ඔබ මගෙයි කියා සිතුවේ නෑ පැතුවේ නෑ මා දාලා යයි කියා හැඬුවේ මා සිත සිතා ඔබ කීව කතා වෙන්වෙලා අද ඔයා මා ළඟින් සදා....... ආදරේ හිතුණා ඔබව දුටුව දා හිත හොරෙන් බිඳුනා ඔබ ළඟින් සැමදා හද පැතුමන් ඉටු වීලා ඔබ හිමි වූවා ආදරෙන් සැමදා අපි හමු වූවා නිම වෙලා අපේ සෙනේහේ දැවිලා රුව මැවී තනිවෙලා අද මෙසේ හිඳින්නේ කෙසේ....... රෑ සිහින මැව්වා ඔබව දුටුවේ නෑ යන හැමතැන රුව සෙව්වා ඔයා දුටුවේ නෑ හිත තවමත් ඔබ ළඟමයි දුරස් වෙන්නේ නෑ මතු පැතුමත් ඔබේ හදමයි වෙනස් වෙන්නේ නෑ පාළුවේ තනිවෙලා අද මෙසේ හිඳිමි මා වේදනා දැනෙනවා මැවෙනවා රුව සදා...... සිතුවේ මා......

Similar Songs