Skip to content

Lyrics

සිංහල
මල් කෙමි සුවඳට සසැලෙන මගෙ හිත මටම නොවේ නුඹටත් උරුම හැමදාමත් හැමදේමත් නොකියපු හිතකට මා පෙම් කළ අරුම.... දුරුතු මහේ සඳ රූප සොබාවට වසීවෙලා සේ ගොළුව හිඳී රත් පියුම් සදිසි ඔය කොපුල් තලාවට මගේ හාදුවක පහස නැතී මා දුරින් ඉඳන් මල් සුවඳ සිඹී..... නීල වළා රොද කැරලී ගැහී සොඳ වියන් බැඳන් අද බලා හිඳී කෝල කුමරි ගම රටට වඩින දා අහස් නෙතින් තුටු කඳුළු වශී බිම් මලින් පයට පාවඩ සෑදී.....

More by Asela Eranda

View all songs by Asela Eranda →

Similar Songs