Hithanawa Oya
Lyrics
සිංහලමං ඔබට ආදරේ කළා මේ ලෝකේ කාටවත් වඩා
නිගරු කරලා ඔයා ගියා මට වැඩිය හොඳ කෙනෙක් හොයා
හිතනවා ඔයා හොඳින් ඇති ඔබ හෙව්ව හොඳ කෙනා ලැබී
කෙනෙක් උණුවෙන හිතක් ඇති
(දෙවියෝ මට ගලපලා ඇති.....
)
මායිම් නොකළත් ඔබ මා පණ වාගේ පෙම් කෙරුවා
ඇහේ තියන් ඔබ රැක්කා ඔබ මා වැරදිම දැක්කා
ඉපදුනේ පව් ගොඩක් අතේ දරන් වෙන්නැති මං
වේදනා මේ තරම් හිතනවා ඔයා හොඳින් ඇති
ඔබ හෙව්ව හොඳ කෙනා ලැබී
කෙනෙක් උණුවෙන හිතක් ඇති
(දෙවියෝ මට ගලපලා ඇති.....
)
පස් පව් කෙරුවේ නැති මං නොවටින බව ඔබ කීවත්
මේ ලොව කොතැනක සිටියත් ඉන්න හොඳින් ඔබ කවදත්
ඉපදුනේ පව් ගොඩක් අතේ දරන් වෙන්නැති මං
වේදනා මේ තරම්......
මං ඔබට ආදරේ......
Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්රේ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )