Skip to content

Lyrics

සිංහල
නියගලා මලක් වෙලා පිපී මගෙ හද උයනේ ආදරේ කියා මගේ සිතට සිසිල ගෙනාවේ කොයි තරම් රුවැති මල් පිපුණත් නෑ මා පැතුවේ නියගලා මලේ රුව විතරයි මා නම් පැතුවේ .... මුළු හදින් එදා මට පෙම් කල අහිංසකාවී මගේ සෙනේ අරන් යන්න ගියා කොහොදෝ සැඟවී හිත හදාගන්න බෑ මට නම් හැඬුවත් වැලපී ජීවත්වෙන හැම මොහොතෙම ඉපදෙනවා මැරි මැරී .... ලස්සන දුටුවත් පෙරදා මා නියගලා මලේ විෂ සගවාගෙන ඉන්නා බවනම් නෑ සිතුවේ ඔබ ගිනි අවුලා කලු කරලා මගේ ආදරේ හැර ගියදා සිත සැනසීමක් නෑ මගේ සිතේ .....

More by Aruna Thamel

View all songs by Aruna Thamel →

Similar Songs