Skip to content

Lyrics

සිංහල
අනුරාග නෙතු සලා.. ස්නේහේ සුසුම් හෙලා.. නුහුරේ විඳින්න ආදරේ.. මා හා ආයේ ඒ නම්.. මිහිරේ රැඳෙන්න මා කෙරේ.. සැමදා ලඟින් ඉන්නම්.. අනුරාග නෙතු සලා.. ස්නේහේ සුසුම් හෙලා.. තරු අතරේ නැවතිලා.. උන් ඒ මතක අද තනි වෙලා.. මදහසේ පැහැසරින්.. බොඳ වූ නෙතු සඟවාලන්නම්.. අප මැවූ මට හිමි නොවූ පැතුම්.. ඔබ යළි ගෙන ඒ නම්.. සිසිලසේ දිලිසෙනා.. තුහින ගෙන සැරසී එන්නම්.. ආදරේ සිඳුනු උල්පතින් ලැබුණු.. පහසම දෙනවා නම්..

More by Anushka Perera

View all songs by Anushka Perera →

Similar Songs