Skip to content

Lyrics

සිංහල
නැතිකමයි තනිකමයි අතරේ ගෙවෙන කල් දුක් තමයි හිත හොඳයි වැරදුනේ ඒකයි තේරෙද්දී කල් වැඩි මට ලං වීමත් ඔය හිතින්මයි අද වෙන් වීමත් ඔය හිතින්මයි ආදරේ කළෙත් ඔය හිතින්මයි වෛර කරන්නෙත් ඔය හිතින්මයි (කවුද වැරදි අපි දෙන්නාගෙන් ඇහුවොත් ලෝකෙන් එය පවසාවී වරද පිළි අරන් මෙතෙක් මම කෙරූ ඔබට ආදරේ පසුතැවෙමි... ) හදාගන්න බැරි වුණේ ඔබව ඔය හිතේ අකීකරුකමට ලැදී සමා නොවේ පුද කළේ එදා මගේ හිතේ සානුකම්පාව වැඩි මට ලං වීමත් ඔය හිතින්මයි අද වෙන් වීමත් ඔය හිතින්මයි ආදරේ කළෙත් ඔය හිතින්මයි වෛර කරන්නෙත් ඔය හිතින්මයි (කවුද වැරදි අපි දෙන්නාගෙන් ඇහුවොත් ලෝකෙන් එය පවසාවී වරද පිළි අරන් මෙතෙක් මම කෙරූ ඔබට ආදරේ පසුතැවෙමි... ) දරාගන්න බැරි වුණේ හිතට දුක කෙරුව ආදරේ පණට වැඩි සොයාගන්න බෑ ආයේ මං වගේ කෙනෙක් ඔබේ ඔය හිතට ලැදී (මට ලං වීමත් ඔය හිතින්මයි අද වෙන් වීමත් ඔය හිතින්මයි ආදරේ කළෙත් ඔය හිතින්මයි වෛර කරන්නෙත් ඔය හිතෙන්මයි... ) (කවුද වැරදි අපි දෙන්නාගෙන් ඇහුවොත් ලෝකෙන් එය පවසාවී වරද පිළි අරන් මෙතෙක් මම කෙරූ ඔබට ආදරේ පසුතැවෙමි... )

Similar Songs