Sanda Kinduru Kinduriyan
Lyrics
සිංහලසඳ කිඳුරු කින්දුරියන් ගැවසෙන වෙරල දිහාවේ
සඳ පාන තියෙන රැක නොයන්නේ
ඔබ කිඳුරු කොදෙඋවට කැන්දන් යාවි කුමාරි
ඔබත් කිඳුරු ලඳක් කියලා
රලිපිට රැලි පෙරලි පෙරලි
සුදු මුදු වෙල් බැබලි බැබලි
නව සඳ රැස්කැරලි කැරලි අප අමතනවා
රලිපිට රැලි......
ඔන්චිලි චිලි චිල්ල මලේ
කිඳුරු රැඟුම් වැල්ල දිගේ
ඔබේ අත අල්ලාගෙන මට යන්න සිතෙනවා
සඳ කිඳුරු කින්දුරියන් ..........
ලස්සන හිරු කිඳුරු ලතා
රංගන ඔමරි ලලිත ලතා
ගීත සුරල් මියුරු කතා ඔන්න ඇසෙනවා
ලස්සන හිරු.....
සඳ පායන වෙරල පුරා
කිඳුරු ලඳුන් දුටු මනෙතින්
මට ඔබ අමතක වෙයිදැයි බයත් හිතෙනවා
සඳ කිඳුරු කින්දුරියන් ..........
More by Anura Senanayake
View all songs by Anura Senanayake →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )