Skip to content

Lyrics

සිංහල
(සිත මලක් වෙලා නව යෞවන කාලේ මම කෝල වෙලා හීන දකින වේලේ මන බැලුම් හෙලන මේ විසිතුරු ලෝකේ පුන් සඳක් පායලා ලස්සන අහසේ... ) (සුදට සුදේ මල් පිපිලා නටන ලතාවයි මලින් මලේ රොන් උරනා බමර කතාවයි... ) මධු මීවිත පුරවා සැලෙනා මියුරු සිනා ගෙනදේ සතුට වාසනා සිත මලක් වෙලා නව.... (සුසුම් හෙලන සෝක හදට කියන කතාවයි අපේ හදට අමරස දෙන ගීත ලතාවයි... ) අත් පොඩි එක් කරලා රස ගී කවි ගයලා ගෙනදේ සතුට වාසනා සිත මලක් වෙලා නව....

More by Anton Sriyan

View all songs by Anton Sriyan →

Similar Songs