Skip to content

Lyrics

සිංහල
රෑ තරූ වගේ අපේ පැතුම් අපේ හැඟුම් සඳ මඬලේ පිනි වතුරේ පාවී යා වුණේ (හිනැහෙන්න යෙහෙළියේ හිනැහෙන්න යහළුවේ)... දුර ඈත සිතිජයේ හිරු මඬල හැංගිලා අහසේ නිසංසලේ සුදු සේල අතුරලා උනුන් සුරතේ සුරත් පැටලේ පෙම් මල් යහන් මවා... රෑ තරූ වගේ... මුළු රෑම අප සතුයි හිරු එන්න පෙර උදේ නොවෙනූ තවත් පමා වියැකේවි රස අමා පෙමින් තොර වූ ලොවක් ලොව නෑ ඉමු අපි සිනා සලා... රෑ තරූ වගේ...

Similar Songs