Skip to content

Lyrics

සිංහල
එපා වුණත් හෙට ඕනෑ වේවී නාවාත් ඔයාට තරහා හිතෙයි ආඩම්බර වී තැවෙන්න වෙයි ඕ අඩා නොරොක් වී සිටින්න වෙයි උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි හිතාමතා මේ කියන්නේ මං (ඕහෝ තුෂාරා..... ) (අනක් ගුනක් නැති කමින් ලොවේ දෙනෝදහක් කරදරේ වැටේ විලක් ගලා හෙට ගඟක් හැදේ කුඩා පැලෙන් මහා ගහක් හැදේ..... ) ඔව්වා හොඳ නැහැ ඇඟට ගුණ නැහැ ගැහැනුන්ගේ නුවණේ හැටි....... එපා වුණත්....... (පනින්න පෙර ඉස් ඉස්සෙල්ලා දුර දිග හිතා බලන්නේ මූණත් එක්කලා තරහා වෙලා ඇයි නහය කපාගෙන ඉන්නේ...... ) ඔව් ඔව්වා හොඳ නෑ ඇඟට ගුණ නෑ ගැහැනුන්ගේ නුවණේ හැටි....... ඔව්වා හොඳ නැහැ ඇඟට ගුණ නැහැ ගැහැනුන්ගේ නුවණේ හැටි....... එපා වුණත්....... (චෙරියෝ තුෂාරා..... /) (ඕහෝ තුෂාරා..... )

More by Anndreino Yaseen

View all songs by Anndreino Yaseen →

Similar Songs