Skip to content

Lyrics

සිංහල
සඳුද හිරුද ඔබය මා ලොව මහද අරණ සුරැඳි හිමි සඳ කෙලෙස වයමි ඔබගෙ ගුණ කඳ සොඳුරු කෙතර අඳුර දුරලන පහන නුඹය මහද තුලඹන (දිවිය රකින සොඳුරු දෙවඟන... ) එදා නෙක බාධක මැද කඳුළු වල එතී මතකද අපි දෙන්නා ජය ලබපු හැටි අතීතයේ මට හමුවූ සොඳුරු පෙම්වතී මගෙ සුරතල් සිහිනේ සිරිමතී සඳුද හිරුද ඔබය...... හෙට දවසෙත් එළැඹෙන නෙක තැවුල් අතරෙදී නුඹගෙන් හිමිවෙන ආදරය මට ඇතී සොඳුර වගේම මවද මගෙ නුඹය සැක නැතී අපෙ කුලගේ සුවඳ මට ඇතී සඳුද හිරුද ඔබය...... කෙලෙස වයමි ඔබගෙ ගුණ කඳ දිවිය රකින සොඳුරු දෙවඟන

More by Anjula Roshan

View all songs by Anjula Roshan →

Similar Songs