Skip to content

Lyrics

සිංහල
සිතින් පාරමී පිරුවත් නුඹ ළඟ ඉන්න කඳුළු තොටුපොලක මගේ සිත නතර කරන්න පෙරුම් පීරූ ආදරයෙන් කඳුළු එපා මනින්න මගේ රත්තරනේ ඔය හිත අරන් එපා දුරස් වී ඉන්න...... හීන අතරේ ආදරෙන් අපි මාළිගා තනලා ප්‍රේම වදනින් කෝළ හැඟුමින් නුඹම මට කියනා හිත තාම ඒ ගැනම හිතනවා මම ආදරෙන් බැඳී නුඹ නැතිදා මා තනිවී විඳිමි ජීවිතේ විඳවලා....... ජීවිතේ මට හිමිතුරාවට මගේ පණ මෙන් සිතා රෑ පුරාවට නිදි වරා නෙතු නුඹ ගැනම හිතුවා මගේ ආදරේ ළඟ නැවතිලා උන් රත්තරන් දුර ගියා නුඹ නැතිදා මා තනි වී විඳිමි ජීවිතේ විඳවලා....... සිතින් පාරමී......

Similar Songs