Skip to content

Lyrics

සිංහල
ජෝන් සිනා අපේ පොඩි එකාට ගහලා ජෝන් සිනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා (පාඩම් වැඩකුත් නැ කන්නේ බොන්නේ නැ බාලා ගත්තු අතේ ඌ බලන් ඉන්නවා... ) ජෝන් සිනා අපේ පොඩි එකාට ගහලා ජෝන් සිනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා..... (පාරේ යන්න බැ දත් මිටි කනවා රැට රැට ඌ හීනෙන් බෙරිහන් දෙනවා.... ) ජෝන් සිනා....../ ඇහුවා මං දොස්තරගෙන් මොකක්ද කරන්නේ මුට කිව්වා එයා ගහපන් උඹත් මිට මොලවාලා උගේ ඉහේ මොළ හෙලවෙන්නට.... ජෝන් සිනා....../

More by Amila Sandaruwan

View all songs by Amila Sandaruwan →

Similar Songs