Skip to content

Lyrics

සිංහල
(සිත නැවතුණු ගිනි ගත් තල්පතේ ඔබ හමුවුනු දා මගේ ජීවිතේ කුංකුම ඔය තැවරුණු ඔය වතේ මා නැවතී ඇතේ...... ) කුංකුම ඔය තැවරුණු ඔය වතේ සොයයි මගේ ජීවිතේ...... සිනහ සලන ඔය නෙතු ආයෙත් දැකගන්නට ආසයි ඔය අත අල්ලාගෙන ඔබ හා හිනැහෙන්නට ආසයි හීනෙන්වත් ඔබ ඇවිදින් ඉන්නවා නම් ආසයි ඇත්තට ආසයි මගේ ආදරී මගේ ආදරී ඔබමයි මගේ ජීවිතේ මගේ කාදලී..... සිත නැවතුණු........

Similar Songs