Skip to content

Lyrics

සිංහල
නිල්පාට සේද ගවුම ඇඳන් පණ වාගේ හිනාවෙලා කෝඩු හිතට ආල හැගුම් ගෙන්නල්ල දුන්නා කීරි ගැහෙන හිතපුරාම හීන මවන්නම් මල්සරාගෙ දුන්න අරන් මන් විදගන්නම් මල් වැටිච්ච පාරදිගේ කුඩේ යටින් නුඹ එන දෙස බලලා දිග ලියුමක මන් ලියලා ආදරයෙන් ඔය දෑතට දීලා හසුන්පතක් ලැබෙන තුරා බලාන ඉන්නම් දෑත අරන් සුදු මැණිකේ කියා කියන්නම් නිල්පාට සේද ගවුම ඇඳන්.... හොර හොරාට හමුවීලා නලලට මුදු හාදු ගොඩක් තියලා සුරංගනාවියක් වගේ නුඹේ පුංචි මූණට මන් එබිලා පුංචි පැලක් හදාගන්න මහංසි වෙන්නම් ආසිරි වරුසා මැද්දේ කැන්දන් යන්නම් නිල්පාට සේද ගවුම ඇඳන්....

More by Amesh Wijenayake

View all songs by Amesh Wijenayake →

Similar Songs