Skip to content

Lyrics

සිංහල
දුක දරන් මම හිඳින්නම් බලා ජීවේ මේ මගේ පවතින තුරා ඔබ ආයෙමත් මගේ ආදරේ සොයා කවදාහරි ළඟට එයි නම් මා සොයා තව හොඳ කෙනෙක් මට ලැබේවා කියා ඔබ මා අතහැර ගියත් වෙනතක් බලා මම කෙරුව ආදරේ පරදන්න නම් මට වඩා තව නෑ කව්රුත් ලොවේ ඉපදිලා....... මගේ වැරදි හොය හොයා වරද මගේ පිට දමා ඔබ සතුටක් ලබා ගත්තා නම් එදා මට කමක් නෑ සදා මේ ජීවිතේ පුරා මම හැමදාම තනිවීලා ඉන්නවා හිතුවේම නෑ හැරයයි කියා මගෙන් ඔබ කාටත් හොරෙන් වෙනතක් බලා මම කෙරුව ආදරේ පරදන්න නම් මට වඩා තව නෑ කව්රුත් ලොවේ ඉපදිලා....... ආදරේ දුකක් කියා දැනුනේම නැති නිසා මගේ ඇස් දෙක වගේ ඔබව රැක බලා ගත කෙරුව දිනම මා හිත හදන් ඉන්නවා එහෙනම් කඳුලු නෑ වැටෙන්නේ මෙදා....... හිතුවේම නෑ හැරයයි කියා මගෙන් ඔබ කාටත් හොරෙන් වෙනතක් බලා තව හොඳ කෙනෙක් මට ලැබේවා කියා ඔබ මා අතහැර ගියත් වෙනතක් බලා මම කෙරුව ආදරේ පරදන්න නම් මට වඩා තව නෑ කව්රුත් ලොවේ ඉපදිලා.......

More by Amath Eranda

View all songs by Amath Eranda →

Similar Songs