Skip to content

Lyrics

සිංහල
පි - නිසල සඳ ඔබ - සසල කල හද සද එලිය සේ මා ගැ - අඳුර නුබ ගැබ තරුද ඉකිලන රාත්‍රිය වෙමි මා... පි - නෙතට නෙත තියලා හිත් ගැබට එබිලා දරු පැටවූ මගේ නලවනා ඔබ (සිතින් මා දැක්කා... ) ගැ - සිතින් සිත පතනා අතින් අත අල්වා ලඟින් උන් ඔබ දුරස් වන සැටි සිතින් මා දැක්කා... නිසල සඳ.../ පි - නිහඩ මා දිවියේ කවිය වූ ළඳුනේ රුව සුවද රැඳි මලකි ඔබ මට (මල් නොපිපි උයනේ... ) ගැ - නොදැකරුව දිලිහේ සදින් සද ගෙඋනේ සුදු සුමුදු මුදු ප්‍රේමයම නෑ මසිත ඉව කෙරුවේ නිසල සඳ.../

More by Ajith Premalal

View all songs by Ajith Premalal →

Similar Songs