Skip to content

Lyrics

සිංහල
තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි වැළපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි යුගයක සෙනෙහස සිතුවිල්ලක් සේ සැඟවිනි මතකය අද රහසේ පෙම් කළ සිතකට සාප නොකළ මැන වෙන හිතකට පෙම් කළ දවසේ තනි වෙන්න ඉඩ දෙන්න... මැකුණු අතීතේ නටඹුන් අතරේ මා තනි වූදා දිවි තකරේ වසන්තයේ තුන්මංසල අභියස ඔබ ඇත ඔහු සුළැගිළි අතරේ තනි වෙන්න ඉඩ දෙන්න...

More by Ajith Ariyarathna

View all songs by Ajith Ariyarathna →

Similar Songs