Skip to content

Lyrics

සිංහල
මුලාවේ ගිය කුමාරී අත් වැරැද්දත් සුන්දරයි මේ විසල් ලොව ආදරේ තියේ නම් එන්න ආයෙත් පමාවී ජීවිතේ දුක් ගින්දරයි මේ අහස යට ජීවිතේ දැනේ නම් (තුරු මුදු නෙත රොනින් සැරිසැරී මල්සර මදු සඳත් සිඹීවී... ) ගිරි සිරසක බලා හිඳින්නම් ඔබ එනවා නම් ආදරේ අරන් (නිල් දිය මත නිලට පිපි පිපී නිසල විලක සිසිල දැනේවී... ) කැලෑ මලින් යහන සදන්නම් ඔබ එනවා නම් ජීවිතේ අරන් මුලාවේ ගිය කුමාරී....

More by Adeera Shamal

View all songs by Adeera Shamal →

Similar Songs