Skip to content

Lyrics

සිංහල
නිදිවැරූ... තෙත නෙත් තවත් සඟවනු කුමට (අමාරුම නම් ඉන්න සඳ හෙමින් බැස යන්න... ) මිය නොයා ඉතිරිවුනු මුදු හැඟුම් එකතු කර රුව අඳිමි හද පුරා අමාවක නොදැනෙන්න (අමාරුම නම් ඉන්න සඳ හෙමින් බැස යන්න... ) මෙතැන් සිට කලුවරට අමාවක නොකියමි බැස යාමට නියමිත සියල්ලට සඳ කියමි (අමාරුම නම් ඉන්න සඳ හෙමින් බැස යන්න... )

Similar Songs