Gajaga Vannama
Lyrics
සිංහලබෙර පදය - තකුං ජිං කුජිං තක ජිං ගත කුකුද කුකුතක
තානම - තා නා තා ම් දා න තා ම් ද.............
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............
නා නා ත ම් දා න තා ම් .......
දා න තා ........ නා...........
කවිය - දෙව්පුර ඇතෙකි - කුඹු දහසයෙකි
දිග දළ අටෙකි - සත් ගැබෙකි
තානම - තා නා තා ම් දා න තා ම් ද.............
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............
නා නා ත ම් දා න තා ම් .......
දා න තා ........ නා...........
කවිය - වැව් පොකුණද කි - සත් සිය ගැණ කි
එක පොකුණක කි - සිව් මාලෙ කි
තානම - තා නා තා ම් දා න තා ම් ද.............
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............
නා නා ත ම් දා න තා ම් .......
දා න තා ........ නා...........
කවිය - සිව් මල පෙති කි - ගැන තිස් දෙකකි
පෙත්තක නටු කි - සිව් සැටෙකි
තානම - තා නා තා ම් දා න තා ම් ද.............
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............
නා නා ත ම් දා න තා ම් .......
දා න තා ........ නා...........
කවිය - කවිකර වැනු කී - ලෙව් ඉසි බසෙකි
ගජගා නමකී - වන්නම කී