Skip to content

Lyrics

සිංහල
හිරු ගිලී මායාවේ දැවේ නිසොල්මනේ රළ බිඳී මහසයුරේ දුකින් හඬාවැටේ වියරු වී ආකාසේ වලාකුළුත් සැලේ කුරිරු හඬ ඇසුණේ රුදු අවියේ ගලා රුධිරේ සුසුම් වැලපේ දැයක් රකිනා තවත් විරුවෙක් ලෙයින් තෙත් වී වැටී පොළොවේ....... ගිනිගෙන මිහිතලේ මොරදෙයි දස අතේ උමතු ව විලාපේ ඇසේ..... Goodbye, everything's goin' away in flames So much noise, making people paranoid It's a world where love and hate collide That was your (?) the cause they're fighting for You fight to the point where they can't ignore Crying in our minds 'cause the time is fading The (?) outweigh (?) hatred The truth doesn't hurt and leave behind questions කඳුළැල් සුසුමන් මැකිලා සීමා මායිම් බිඳිලා මුදු සුළඟේ සිත නිවිලා නව දිනකට හිරු නැගේ දෝ....... හිරු ගිලී මායාවේ දැවේ නිසොල්මනේ රළ බිඳී මහසයුරේ දුකින් හඬාවැටේ වියරු වී ආකාසේ වලාකුළුත් සැලේ කුරිරු හඬ ඇසුණේ රුදු අවියේ ගලා රුධිරේ සුසුම් වැලපේ දැයක් රකිනා තවත් විරුවෙක් ලෙයින් තෙත් වී වැටී පොළොවේ...... ගිනිගෙන මිහිතලේ මොරදෙයි දස අතේ උමතු ව විලාපේ ඇසේ......